හරියට කියල තියනවා:). ඒත් මෙතෙන්ට තව දෙයක් එකතු කරානම් හොඳයි කියලා හිතෙනවා. විශ්වයේ ආරම්භයක් ගැන නොකිව්වට විශ්වයේ හැකිලීම,පිම්බීම, සෞරග්රහ මණ්ඩලයේ ඇතිවීම, මන්දාකිනි, මන්දාකිනි පොකුරු, සුපිරි මන්දාකිනි පොකුරු ගැන තොරතුරු බුදුන් වහන්සේ ප්රකාශ කළා. ඒ ගැන මම හෙට දාන්නම්. දැන් රෑ වෙලා..:sorry: