1. B_i_n_g_o

    අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

    අනිවාර්යයෙන් දේව වාදී ආගමක එහෙම දෙයක් වෙනවා නම් මම ඒ ආගම පිලිගන්නවා. මොකද දෙවියන්ට සියල්ල කල හැකි නම් මිනිස්සු විදින වේදනා දිහා දෙවියන් ඔහේ බලන් ඉන්න එක සාධාරණ නැහැ.
  2. B_i_n_g_o

    අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

    දෙවියන් නේ මිනිසාව වරදට පෙළඹෙන විදියට නිර්මාණය කලේ. ඉතින් ඇයි එහෙනම් දෙවියන් නැවතත් ඒ කරන වැරදි වලට මිනිසාට දඬුවම් දෙන්නේ. ඒක සාධාරණයි ද?
  3. B_i_n_g_o

    අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

    මට, මගේ නෑදෑයන්ට, මගේ යාලුවන්ට, මේ රටේ ලෝකේ මම අහල තියෙන හැම ප්‍රශ්නයකටම හේතුව හොයල බලද්දී ඒ හැම එකක්ම ඇති වෙලා තියෙන්නේ එක්කෝ ලෝභය, නැතිනම් මෝහය, නැතිනම් ද්වේශය මුල් කරගෙන. බුදු හාමුදුරුවෝ කිව්වේ නිවන කියන්නේ ලෝභ, ද්වේශ, මෝහ නැති දෙයක් කියල. හිතල බැලුවම ඇත්ත තමයි. ලෝභ, ද්වේශ, මෝහ නැති තැන මේ...
  4. B_i_n_g_o

    අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

    මගේම පුංචි ගොඩක් දුප්පත්, ගොඩක් ප්‍රශ්න. පල්ලි ගිහින් ගිහින් හැම ඉරිදටම ඒවා දෙවියන්ට කියනවා දැන් අවුරුදු ගානක් තිස්සේ. ඒත් දෙවියෝ ගණන් ගන්නෙවත් නැහැනේ:eek:. මම මුකුත් ඉල්ලන්නේ නැහැ. එත් මට නම් ගොඩක් දේවල් දීල:shocked:. එයාල මැරුණම සදාතනික ජීවනය දෙනවලු. ජිවත් වෙලා ඉන්න ටිකේ මුකුත් දෙන්නේ නැති...
  5. B_i_n_g_o

    අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

    කතෝලික අයවත් දන්නේ නැති දෙයකට පිළිතුරු මම දන්නේ කොහොමද?:lol::lol: ජේසු තුමන් දඹදිව විසු වගයි කියල පොතක් නම් මගේ ගාව තිබුන. එකේ හැටියට ඔය අවුරුදු දහයේ දඹදිව හිටියලු. මම නම් එක විශ්වාස කරන්නේ නැහැ.
  6. B_i_n_g_o

    අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

    මගේ පියා බෞද්ධ, අම්ම කතෝලික. මම පන්සලුත් යනවා. පල්ලිත් යනවා. ආගම් දෙකක වෙනස දකිනවා. නුවනින් විමසා බැලුවම නිවැරදියි කියල මට හිතෙන්නේ බුදු දහම. ඒ නිසා මම බුදු දහම අදහනවා.:)
  7. B_i_n_g_o

    අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

    මට පොඩි ප්‍රශ්නයක් තියනවා යාළුවා. මිනිසා ස්වාභාවයෙන් වරදට පෙළඹෙන සුළුයි. ඇයි දෙවියන් මිනිසාව ඒ විදියට මැව්වේ?
  8. B_i_n_g_o

    අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

    දර්ශනයේ තියන හරි හෝ නිවැරදි බව සොයන්නේ බලන්නේ නැතිව යමාමහ පෙළහර නිසාම කෙනෙක් බුදුන් සරණ යනවා නම් ඒ මෝඩයෙක් තමයි:yes::yes:. බුදුන්ගේ රුප ශෝභාවට වශීවෙලා මහන උන වක්කලී තෙරුන්ගේ කතාව දන්නවනේ. අන්තිමේදී වක්කලිට බුදුන් පරිභව කලේ උන්වහන්සේ මෝඩ විදිහට බුදුන් සරණ ගිය නිසා තමයි සහෝ..:)
  9. B_i_n_g_o

    අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

    ඇන ගහනවා කියල තර්ජනය කරලා බලෙන් ආගමට හරවගන්න ඇති. නැත්තම් හොද ගානක් දෙන්න ඇති:lol::lol:
  10. B_i_n_g_o

    සුරාන්තය ප්‍රමාද කරමු I ( +21 පමණයි )

    rep+... වටිනා ත්‍රෙඩ් එකක්. බොරින් නැහැ බන්. එක දිගට කියෙව්වා..:D:D අනිත් ක්‍රම ටිකත් දාපිය ඉක්මනට;);)
  11. B_i_n_g_o

    ලංකාවේ විශ්වවිද්‍යාලවල කෙල්ලෝ බහුතරයක්

    :lol::lol::lol: මම කිව්වේ මේ යකා බුදු දහම විනාස කරන්න ආපු මුස්ලිම් කාරයෙක් කියලා.
  12. B_i_n_g_o

    new to elakiri

    වෙල්කම්..
  13. B_i_n_g_o

    December 21 පොලිසියෙන් අල්ලන්නේ නෑ

    තොටත් කවද හරි වෙන්නේ අර කොටිය කෑවෝ කියල බොරුවට කෑගහපු එකාට උන දේ..:frown::frown:
  14. B_i_n_g_o

    සුමන අක්කේ කෝ ඔයා

    ඔන්න මගෙන් බම්ප් එකක්..
  15. B_i_n_g_o

    ලෝකවිනාශය_ දැන්මනෙමෙයි..

    එල මචෝ තැන්ක්ස්..:cool:
  16. B_i_n_g_o

    ලෝකවිනාශය_ දැන්මනෙමෙයි..

    ලෝකේ විනාස උනේ නැත්තන් අපි බලමුකෝ:lol:. මම නම් හිතන්නේ මේ ලිස්ට් එකේ http://en.wikipedia.org/wiki/List_of_dates_predicted_for_apocalyptic_events Failed Predictions ගොඩට 21-12-12 දවසත් අනිවා එකතු වෙයි:frown:.
  17. B_i_n_g_o

    ලෝකවිනාශය_ දැන්මනෙමෙයි..

    apita boru kiyala unta mukuth hambenne naane ban:eek:

    No contents