1. Brandy2020

    අස්වැසුම ලාභීන්ගෙන් ශ්‍රම දායකත්වය ලබා ගැනීමට තීරණය කරයි.. 🔴

    ටිපර් වලින් එන්නේ අස්වැසුම ගන්න. ගෙවල් බලු කූඩු වගේ හැබැයි. ඊට කලින් තන බද්ද, පස්ස බද්ද එයි නේද? ------ Post added on 1783513636
  2. Brandy2020

    ඉසුරු උදානගේ අයියා(ජේලර්) මාරු කරපු නිසා තමයිලු ඇතුලේ වලිය ගිහින් තියෙන්නේ...

    ලෝකේ කොහෙත් ඔත්තුකරුවෝ කරේ තියාගෙන යන්නේ නැහැ. මතකනේ මිලේනියම් සිටි පාවාදීම
  3. Brandy2020

    ගොඩක් කෙල්ලේ මග ඇරෙනවා බන් සල්ලි නැති හන්දා

    රෙදි එක පාරක් ඇන්දොත් හොදපන්.. එල්ලලා අව්වේ. දාල අඳින්න එපා
  4. Brandy2020

    බන්ධනාගාරයෙ මේ සීන් එක මොකක්ද?

    අනුරයා මේකත් හෑව..... තුන් වැනි සිදුවීම වෙනකන් අතගගා හිටියා ටින්ටින්ගේ වල්ල..... දෙන්නෙක් මරපු ඉරිදා, full සුද්දයක් දාල, කලබල කාරයෝ එලියට ගන්න තිබ්බේ. ආරක්ෂක වැඩ පිළිවෙල වැඩි කරන්න තිබ්බා. අරුන් 5,6 දෙනා නිකන් බිලි වුණා.
  5. Brandy2020

    මීගමුව යනු....

    මීගමුවේ කෙල්ලෝ චපලයි කියන්නේ ඇත්ත ද?
  6. Brandy2020

    කෝ හුත්තෝ හෙල්මට් ? 😁 😂

    දඩයම ඇරඹුනා, දැන් ඕකට සම්බන්ද වුන එවුන්ට කරන්න තියෙන්නේ දෙකයි. 1.පාවල දීම 2.පාවලා නොදී ගුටිකාලා මැරෙන එක
  7. Brandy2020

    අඩ් බස් එකේ අමුතු සීන් එකක් උනා...

    හා, දඹුල්ල නාවුල පාර තාම සවුත්තු ද?
  8. Brandy2020

    අඩ් බස් එකේ අමුතු සීන් එකක් උනා...

    Anuradapura matale bus නැහැ බං.... අනුරාධපුර to kandy තියෙන්නේ
  9. Brandy2020

    වහලෙට නැගලා අල්ලපු ගෙදර අක්කා නානවා බැලුවා ... මේ දැන්

    math bodimaka iddi beluwa, patta lassanayi.... kukku patta , yata mayil gulawa.digana pette training inna kale. baladdi ape ekek Mattu wela waliyakuth giya.
  10. Brandy2020

    ජේලර් කෙනෙක්ගෙ පුතෙක් මිදුලෙ නනා ඉද්දි පුකට වෙඩි තියල කියන්නෙ ඇත්තද? අපේ අනුරාධ ගොයියව දැක්කෙත් නෑ ඊයෙ ඉදන්

    quick desicion making.. ජීවිතය, රට, මුදල්, දේපල බේරයි.... සමගම් ආයතන, පවුල් දියුණු කරයි
  11. Brandy2020

    ඔයාලා අමාරුවෙන් ඉගෙනගත්ත සල්ලි ඉතුරු කරන trick එකක් කියන්න බලමු

    පර්ස් දෙකක් පාවිච්චි කිරීම.... A purse එකේ card, සල්ලි ID බෑග් එකේ, වාහනේ තියාගන්නේ. B අනෙක 5000ක් දාගෙන පොලට ගියහම 5000න් කතාව ඉවරයි
  12. Brandy2020

    මීගමුව බන්ධනාගාරයේ වෙඩි වැදුන මල සිරුරුවල ෆොටෝ එලියට! Spoiler Alert.

    නිල් පාට මල් ෂොට් බුවා දොරෙන් දුවද්දී video එකේ ඉන්නවා. පස්සේ ගහලා මරලා තියෙන්නේ. තුවක්කු දෙකක් අතේ තියාගෙන හිටපු කෙට්ටු එකා කෝ? තුවායෙන් වහලා ඉන්න කළු මහත කෙනා නේවි ඉඳලා ජේලර් ගියපු කෙනා වෙන්න ඕනේ, ගෙවල් කුරුණෑගල
  13. Brandy2020

    ඉලෙක්ට්‍රික් කාර් චාර්ජ් කරන පොට් එකක්

    ඉස්සරහට හොඳයි... වාහන කියක් දාන්න පුළුවන් ද
  14. Brandy2020

    ගොඩක් කෙල්ලේ මග ඇරෙනවා බන් සල්ලි නැති හන්දා

    උඹ උදේට නාල, රැව්ල කපන එකෙක් ද? හෝදපු රෙදි අඳින එකෙක් ද? ඇඳපු රෙදි එල්ලන්න මොකක් හරි ගෙදර තියෙනවා නම් ඒක කඩලා දාපන්. ඇඳුම් එක පාරක් ඇන්දහම එන ගඳ, උඹ හැර හැමෝටම දැනෙනවා
  15. Brandy2020

    හිරකාරයෝ මරන්න ඕන කියන උන්ට

    අනේ පලයන් බං..... මම මරදානේ අවුරුදු ගාණක් ගැවසෙනවා. කුඩ්ඩන්ගේ ජාතික ඇඳුම තමයි, දනිස්ස ගාවට සාක්කු තියෙන ශෝට, සෙරෙප්පු 2, බේස් බෝල් කැප් එක, හඩු T shirt එක. ඊයම් බල්ලෝ ( මයිල් හැලිච්ච බල්ලෝ) වගේ පෙනුම, දත් හැලිලා, හකු බැහැලා.කට දෙපැත්ත එල්ලිලා, දිව වේලිලා. උඹ කියන්නේ පොලිස් අය මේවා නොදැන හොඳ...
  16. Brandy2020

    වෛද්‍යවරුන්ගේ ආයු කාලය අනිත් අයට වඩා වසර 15ක් අඩුයි ❤️

    මම දැක්ක, ඩොක්ටර් ලගේ වැරදි උදේට PP or ළමයින්ගේ transport කන්නේ නෑ දවල්ට කාල නිදාගන්නවා හවසට අපත්‍ය කෑම මහ රෑ වෙලා කාල නිදාගන්නේ බොන්න ගියහම, බෝතල් 1කට වැඩියෙන් බොනවා අපි 300ml or බියර් 2කින් out වෙන්න දඟලන්නේ පට්ට ලෝබයි, ඔක්කොම නිකන් ගන්න ඉන්න නිසා, සමහර වෙදකම් වුනත් හරියට කෙරෙන්නේ...
  17. Brandy2020

    හිරකාරයන්ට ගහද්දි ඇයි බයියෝ අඩන්නේ 🔴

    Total පච solutions පුදුම වැඩේ කියන්නෙ දැන් සිදුවෙන හැම සිද්දියකටම මූ කියපු කෙබරයකුත් තියෙනවා 😂😂

    No contents