1. Brandy2020

    ඉස්සර නලින් ද සිල්ව මහත්තය හැමතිස්සෙම වලිදාගත්ත මේ පුද්ගලය කවුද?

    මෑන් අපි 11 වසරේදී විද්‍යා දිනේට ආවා bus එකේ. පට්ට මීටර් එකක් වගේ. AL papers නම් හදපුව පට්ට අමාරුයි. ඉස්සර දිවයින, විදුසර.... වගේ උපාලිගේ පත්තර වල හෙනම වැඩ්ඩ වගේ ලියන්නේ.
  2. Brandy2020

    කැනඩා යන එක...

    NZ නම් ගියා එකෙක් family පිටින්..... පළමු වතාවට plane එකේ ගියෙත්. 80ක් විතර ගියා කිව්වා
  3. Brandy2020

    දිනේෂ් ෂාෆ්ටර් මරපු කේස් එකටත් සම්බන්ධ ඩීල්දාසයි,පුතා යි ලු

    කොරයි..... නඩුව අවුරුදු 3ක් ඇදල, ඊළඟ ආණ්ඩුව එන අයට ලක්ෂ 500ක් විතර වියදම් කරනවා. මේ ආණ්ඩුවේ එවුන්ට වුණත් ඩීල් දාගන්න බැරි කමක් නැහැ. මම දන්න එකෙක් අල්ලස් නඩුවකට අහු වෙලා නිදහස් වුණා, වැටගලගේ නඩු මඩුවෙන් තමයි නඩුව handle කලේ.
  4. Brandy2020

    පුකෝඩදාගෙන ජපන් ගිය සින්හලු අනාත වෙලා නේ

    වාසියක් ගන්න පුළුවන් දෙයක් කියපන්.... ඕනේ තරම් යවනවා. මගේ නෑයෙක් japan යවනවා. මෑන් කුරුණෑගල ටව්මේන් ඉඩමක් අරන් තට්ටු 3ක බිල්ඩින් එකක් ගැහුවා. පදින්න brand new harrier එකක් ගත්ත. මිනිහෙකුට දියුණු වෙන්න උදව් කරලා ගන්න ලාබ ඉතාම සාධාරණ සල්ලි.
  5. Brandy2020

    *** නිධන් වස්තු සොයා ***

    ගෑනිත් මළා, එක කෙල්ලෙක් බැඳලා ඈතට ගියා. අනෙක් කෙල්ල බැඳලා ඒ ලඟමයි ඉන්නේ. heart case එකක්. ළමයි නෑ. ඉඩමේත් කොටස් වික්කා. හවුලේ ගත්තට, ගත්තට පස්සේ එකෙක් ඔක්කොම අරන් පැන්නලු. කාටවත් සෙතක් වෙලා නැහැ වගේ.
  6. Brandy2020

    හාමුදුරුවෝ ගුටි කාපු විදිහ බලන්න වරෙල්ලා 😂 😂 😂

    ගැසීම වැරදියි. අනෙක ලොකු සමාජ කැළඹිමක් ඇති කළා කියලා 54 ගහලා ඇප නැතිව ඉන්නත් පුළුවන්
  7. Brandy2020

    නඩු අහන කෙනා.........😲😲

    hello මචන් ටිල්වින්, උඹ කටු සීයා වගේ ඉඳලා බලේ ලැබුනහම පිම්බිල ආපු හැටි කියපන්කො..... තලවතුගොඩ පැත්තෙන් වෑන් එනවලු නේද, පැලවත්තේ උල් ගහගන්න
  8. Brandy2020

    නපුරු බල්ලෙක්ට කරන්න දෙයක් කියපල්ලකෝ

    මස් කෑලි දීලා යාලු කරගන්න.... ගෝනියකට දාගෙන ගිහින් කැලේක අතහැරලා දාපන්.
  9. Brandy2020

    Job ,එකෙන් අස් වෙන්න

    සිරා, කැම්පස් out වෙලා බිස්නස් කරන්න ගත්තා.... කෙළ වෙලා නට්ටම් වෙලාම ගියා. ඔලුව ඉස්සුවේ job එකක් කරලා, බිස්නස් කරන්න ඕනේ side එකෙන්
  10. Brandy2020

    නාරාහේන්පිට ලංකා හොස්පිටල් යන්න බස් එක..

    speed වැල්ලවත්ත කඩුවෙල, බොරැල්ලෙන් IOC එක ලඟින් බැහැලා, පාර පැනලා 103 නාරාහේන්පිට එකක් ගනින්.
  11. Brandy2020

    16 නන්ගිගෙන් ජූස් ඉල්ලන 25 අයියා බබා

    කොල්ලෝ දෙන්නෙක්
  12. Brandy2020

    මචන් අනුරාධපුර පැත්තෙ කුල සීන් එක දන්න උන්ගෙන් උදව්වක් ඕනේ..

    මගේ නෑයෝ රදල - ගුප්තයි ගොවිගම - අවස්ථාවාදී සලාගම - එකාට එකා නෑ වැහුම්පුර - පණ්ඩිතයෝ දැන් නම් හොයාගන්න බැහැ ඔක්කොම කලවම්, surnames වෙනස් කරගෙන ඉන්නේ තනිව ඉන්න පවුල්
  13. Brandy2020

    Toyota Corolla 110 පාවිච්චි කරන/ කරපු අය එන්na

    ඔයාට 44 තියෙනවා නම් 2003-2005 hatch back එකකට යන්න
  14. Brandy2020

    හැම ගමකම හරක් මස් කඩයක් දාන්න ඕනේ 👌 👏 😍

    ප්‍රෝටීන් නැතුව මොළේ හැදෙන්නේ නෑ
  15. Brandy2020

    2028 ඉඳන් cd නෑ. පුක උඩදාගෙන download කරපල්ලා

    audio නම් vynil disk රැල්ලක් යනවා ලෝකේ පුරා tangible feel එක පට්ට
  16. Brandy2020

    🔴🔴🔴🔴Go Home AKD බොරැල්ලෙන් පටන් ගනී.

    රවි කුමුදේශ් කියන MLT ප්‍රකෝපතියෙක්.... රසායනාගාර මිලදී ගැනීම් වලට මිනිහා මැදිහත් උනා, ගොඩක් බඩු ගත්තේ analytical instruments කියන සමාගමෙන්.
  17. Brandy2020

    අනුරට කඩේ ගිය උන් මේක දැනගෙන ද ගියේ? 😃

    අම්පාර, බදුල්ල, මොනරාගල, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුවේ ගොඩක් ඉන්නේ නුවරින් යුද්දේ නිසා පැනපු අය.
  18. Brandy2020

    ශ්‍රි ලංකාවේ පළමු කැසට් සංගීත ඇල්බමය [Mp3 320kbps]

    2000 විතර පොත්මිටිය උඩින් CD එකක් තියාගෙන ඉස්කෝලේ ගියේ
  19. Brandy2020

    වකුගඩු පරිස්සම් කරගනිල්ලා..😳☹️

    මගේ තාත්තා බිව්වේ නැහැ. පිළිකාවකින් මැරිලා, මිනිය කපද්දී දැක්ක අය කිව්වා වකුගඩු, අක්මාව කළුම කළු පාටට තිබ්බේ කියලා.

    No contents