ඕන ගොනෙක් ට යුද්ද කරන්න පුලුවන් කිව්ව පට්ටි ගොනා නෙහ් බන් ඔය
ඔය සජිත් ගේ හරි රනිල් ගේ හරි ගෑනියෙක්ට වැරදිලා හරි ලමයෙක් ලැබුනොත් ඒකටත් කියයි රාජපක්ශ කියලා
අනිත් එක මම දැක්කා ලගදි නිව්ස් එකක් තියනවා මහින්දට තියෙන්නේ නෝර්මල් වාහන විතරයි කියලා
මහින්ද උනත් අරන් ගිය නම් වැරදි ඒ වාහන ආපහු අරන්...