මගේ theory එක නම් මුලින් හොදට ඉගෙන ගන්න ඕනි.. එක දෙයක් ගැන expert වෙන කන්.. Developing , Designing , Web , Mobile App , Social Media Marketing , SEO ඔය ඕනි එකකින්.. ඉගෙන ගැන නැතුව බැහැල ගොඩ යනවා කියන්නේ නම් luck එක මිසක් වෙන දෙයක් නෙමේ..
හැබැයි ඔය 8 - 5 වැඩේට නම් මන් කැමතිම නෑ.. හැබැයි ජොබ්...