Qs නම් ඉතින් CSCT,HORIZON,ICBT,SLIIT,BCAS,UNIVOTEC තමයි කරන්න වෙන්නේ. UNIVOTEC එකේනම් කල් යනවා degree එක ඉවර කරන්න. අනිත් ඒවල one year top up degree දෙන්නේ. ඔතනින් ගාන අඩු ICBT එක. 7.50lakh වගේ යන්නේ. වැඩිම cost එක යන්නේ CSCT එකට. දැන්නම් 10lakh පැනලා ඇති. CSCT degree awarding body එක salford...