චන්දෙ තියල තමා තොගේ හස්බන්ඩ් වික්කාමසිංහ පත් කලේ. චන්දෙ කාලේ කියපු කෙබර වලට මිනිස්සු රැවටිලා චන්දෙ දුන්න. මහින්දගේ රත්තරන් අස්වයෝ හිටියා කියපු එකටත් මිනිස්සු රැවටුනා. ෆ්රී වයිපයි ගන්නයි. පොල් වත්තේ වොක්සාවැගන් බලාගෙන චන්දෙ දුන්න. මාස 3ක් ගියේ නෑ මහා බැංකුවට විද්ද. සංවර්ධනේ නිව්ස් වලට දැම්ම...