Cost management මොන වගේ පැතිවලින්ද බං?
උබ Paid Advertising කරනවා නම් මාසේ සේල්ස් වැඩි දවස්වලට daily budgets වැඩි කරලා, online promotions වැඩි කරපන්. සේල්ස් ගොඩක් අඩු මාසේ අනිත් දවස් හොදට ඇනලයිස් කරලා, ඒ දවස්වලට විතරක් කලින් කියපු දේම යම් කිසි මට්ටමකට කරපන්.
බිස්නස් අඩු වුනා කියලා Monthly...