ඉතින් බන් කාටද හැම මැසේජ් එකම එව්වෙ කවුද, කාටද මම යැව්වෙ කියල මතක? මට නම් මතක නෑ. කැම්පස් එකේ එවුන්, ගෙදර අය, යාලුවො, වෙන වෙන එවුන්, හැමෝම අපිට මැසේජ් කරනවා, අපි මැසේජ් කරනවා. ඉතින් ඔය ඔක්කොම මතකද? කෙල්ලන්ට කියල එහෙම මැසේජ් නැති වෙනවද? උනුත් සමාජෙ එලියට බැහැල ඉන්නවනෙ. අනික මම නම් දවස් දෙක තුනකට...