දැක්කම ටිකක් හිතට මෙව්ව එකක් වුනා නේද?
දැන් ඉතින් ඇද කියමු.
මොනව උනත් උඹ පිලිගනින් axio එකට වඩා මේකෙ features අතින් ගොඩක් ඉස්සරහින්. කලින් version එකේ safety අතින් axio එක ඉස්සරහින් හිටියා දැන් honda sensing ඇවිත් තියෙන්නේ axio eka කැලේ. dynamics radar cruise control, lane departure...