🔴 ඉන්දියාවේ පවතින ඩෙල්ටා ප්ලස් විකෘතියට වඩා භයානක විය හැකි ලංකාවේ පවතින ඩෙල්ටා ප්රභේදයෙන් නිර්මාණය වූ නව සුපර් ඩෙල්ටා විකෘතියක් හදූනාගැනීමට ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ විශේෂඥ කණ්ඩායම සමත් වී තිබෙනවා.
ඔවුන් ඒ පිලිබදව සිදුකළ නවතම පරීක්ෂණ වාර්තාව අද සෞඛ්ය අමාත්යාංශය වෙත ලබාදී තිබෙනවා. එම...