ලෙසටම කියලා තියෙනවා. අධ්යාපනය මූලික අයිතියක්. අධ්යාපනය වගේ දේවල් ව්යාපාරයක් කරගත්තොත් එතන හොදක් වෙන්නෙ ව්යාපාරිකයට නැත්තම් කඩ කාරයට . කඩයක් කරන කෙනාට අන්තිමේ වැදගත් වෙන්නෙ ලාබය. ලාබය අරමුණු කරලා යන ගමනක ගුණාත්මක භාවය වගේ දේවල් අතුරු සාධක පමණයි. සෙනග ඉස්සරහ පළමුවත් මගේ රට දෙවනුවත් මගේ රට...