1. sonic911

    අැමරිකාවත් ලංකාවට $120 million දෙන්න යයි.

    LOAN ☹️ මම හිතුව පොඩි ගානක් වෙනකොට Grant එකක් කියල
  2. sonic911

    පිළිකාව පැතිරීම ව‍ළකන සරල පිළියමක්

    යකඩ නොගෑවෙන්න පොල් ගාගන්නෙ කොහොමද?
  3. sonic911

    දැන් වත්

    රුසියාවත් එක්ක ගොන් ආතල් ගන්නෙ නැතුව හිටියනම් හරි. නැත්නම් ඊලඟ වතාවෙත් මේ වගේම පච වෙන්න වෙන්නෙ මේ ලින්ක් එක නිකන් දාන්නෙ, අපහාසයක් නොවේවා. http://www.adaderana.lk/news.php?nid=82895
  4. sonic911

    Washing Machine

    අපි තාම Damro semi එක use කරනව දැනට 7 years විතර වෙනව. කිසිම අව්ලක් අවෙ නෑ. ,ලගදි knob එකක් කැඩුන එච්චරයි,එකත් උන් ඇවිත් දාල දුන්න.
  5. sonic911

    මිහින්තලා පොසොන් පෙරහැරට සල්ලි නෑ..- විහාරාධිපති හිමි

    රටට වෙලා තියන අව්ල තාම තේරෙන්නෙ නැද්ද අපේ හමුදුරුවනේ. කොහොම හරි සල්ලි ටිකක් හොයාගෙන, ගමේ මිනිස්සුන් වත් එකතු කරගෙන ඔය පැත්තෙ තියන හිස් ඉඩම් ටික වගා කරන්න පටන් ගත්තොත් මොකද. එතකොට අපිට ගොඩ ඒමක් තියයි. ඔහොම සල්ලි ඉල්ලගෙන තව කීපාරක් පෙරහැර කරන්නද. හැමදාම ඕක කරන්න බෑනේ. ඉස්සලම මිනිස්සුන්ව ගොඩදාමු...
  6. sonic911

    අටුලුගම දැරියක් අතුරුදන්

    මේක බොරු number එකක් ද Nissan Vanette එකක්නෙ register කරල තියෙන්නෙ
  7. sonic911

    We have to printing another trillion rupee - Ranil

    We have to print another trillion rupees- RANIL මචන්, රනිල කියනව තව 1 ට්‍රිලියන් print කරනවලු. inflation එක 40% වත් වෙයි ලු. අපේ අතේ තියන සොච්චමට මොකද බන් කරන්නෙ. Gold වත් අරන් දැම්මොත් shape කරගන්න පුලුවන් වෙයිද? Gold ගන්න එකෙක් නැතිවෙයිද විකුනන්න ගියහම. source:
  8. sonic911

    Fuel Pice Increased

    92 : 420 95 : 450 Auto Diesel : 400 Super Diesel : 445 today midnight ඉදන් යනව කියල තමයි ආරන්චි ------ Post added on 1653325342
  9. sonic911

    🤭

  10. sonic911

    ෂෙඩ් එකට තෙල් ආවම දැනගන්න ඇප් එකක්

    ඒ කියන්නෙ මුන් මේ අව්ල අද හෙට විසදන්නෙ නෑ. new normal එකට හුරු කරන්න හදන්නෙ.
  11. sonic911

    මේ වගේ එකෙක් හම්බුනොත් මොකද කරන්නෙ උඹල?

    මෙහෙට සල්ලි එවන්න ඔනෙ නෑ. ඔහෙ ගෙවල් ටික හදල, ඇමතිල ටිකව ගෙන්න ගනින් බල බල ඉන්න
  12. sonic911

    සජිත් ගෙන් රනිල්ට කඩු පාරක් රනිල්ට ඇපත් නැහැ

    කවදහරි රැජින කොර වෙන්නෙත් සජිය එක්ක කථා කරපු දවසට තමා 😅

    No contents