We have to print another trillion rupees- RANIL
මචන්, රනිල කියනව තව 1 ට්‍රිලියන් print කරනවලු. inflation එක 40% වත් වෙයි ලු.
අපේ අතේ තියන සොච්චමට මොකද බන් කරන්නෙ. Gold වත් අරන් දැම්මොත් shape කරගන්න පුලුවන් වෙයිද? Gold ගන්න එකෙක් නැතිවෙයිද විකුනන්න ගියහම.
source: