වර්තමානයට වඩා එදා අපේ ලංකාව කොතරම් සුන්දරද... 1986 වසරේ කොළඹ ගාලු මුවදොර (Galle Face) පිටියේදී සටහන් වූ මේ රූපරාමු පෙළින් කියැවෙන්නේ, අපේ අම්මලා තාත්තලා ඔවුන්ගේ තරුණ වියේදී ජීවිතය වින්ද අපූරුවයි. අද වගේ අතටම සීමා වුණු ජංගම දුරකථන හෝ JBL ස්පීකර එදා තිබුණේ නැහැ. තිබුණේ ප්රශ්න අඩු, පීඩනයෙන් තොර...