1. Handuna

    Excel

    To freeze a worksheet tab in Excel, first select the worksheet tab you want to freeze. Then, click the "View" tab on the ribbon. In the "Window" group, click "Freeze Panes". A drop-down menu will appear. Click "Freeze Panes". Your worksheet tab will now be frozen in place. You can scroll left...
  2. Handuna

    Fixed Deposit දාන්න හොඳම?

    ආරංචි විදියට අද හෙට උපරිම පොලී සීමාවන් දාන්න පුලුවන් මහ බැංකුවෙන්.
  3. Handuna

    Fixed Deposit දාන්න හොඳම?

    NSB තමයි. 100% රාජ්ය ආරක්ෂාව තිබෙන එකම මූල්‍ය ආයතනය
  4. Handuna

    Power BI License

    Power BI course එකක් කරන්න පටන්ගත්තා. Reports publish කරන්න license version එකක් ගන්න වෙනවා. Free activate කරන්න පුළුවන්ද? නැත්නම් මාස් පතා ගෙවන්න වෙනවා.
  5. Handuna

    LankaBell එකට මොකද උනේ?

    මමත් ලගදී disconnect කලා. අවුරුදු 5 පාවිච්චි කලා. LankaBdll router එක unlock කරන්න පුළුවන්ද?
  6. Handuna

    Edexcel ප්‍රශ්නයක්

    Kothalawala එකට London AL වලින් යන්න පුළුවන් මම දන්න තරමින්
  7. Handuna

    Edexcel ප්‍රශ්නයක්

    Average rate කීයක් විතර වෙනවද? ලංකාවේ අධ්‍යාපනය ඉතිරි වෙයිද කියලා මට හිතෙනවා ------ Post added on 1655658767
  8. Handuna

    Edexcel ප්‍රශ්නයක්

    School fees 450,000/-???
  9. Handuna

    Edexcel ප්‍රශ්නයක්

    Grade 5 දක්වා Local syllabus එකෙන් ඉගෙන ගත් දරුවෙක් edexcel වලට යොමු කරන එකෙ වාසි අවාසි මොනවාද? දරුවා ශිෂ්‍යත්ව විභාගය සමත් වී තිබෙනවා. දරුවාගේ ඉංග්‍රීසි භාෂාව හොඳ මට්ටමක පවතී. අවුරුද්දක වියදම කීයක් විතර වෙනවද?
  10. Handuna

    E bIKE පාවිච්ච්චි කරන අය එන්න

    Preorder යන්නේ. රු.139,000/-
  11. Handuna

    E bIKE පාවිච්ච්චි කරන අය එන්න

    https://www.ebike.lk/ එකෙන් bike එකක් order කරන්න බැලුවේ. Daily 20km වගේ up and down යන්න තියෙනවා. මේකෙන් bike ගත්ත අය ඉන්නවද? High Performance Folding Bike එක තමයි ගන්න හිතන් ඉන්නේ Google reviews නම් ok.
  12. Handuna

    Apartment ජීවිතයේ හොඳ නරක

    දැන් අපි track එකට වැටිලා තියෙන්නේ දුවන එක ඇර විකල්ප නැත.
  13. Handuna

    Apartment ජීවිතයේ හොඳ නරක

    තනි පඩියෙන් බං ඔක්කොම කරන්නේ. මෙම ගෙට ලැබෙන rent එකෙන් apartment rentඑක cover කරන්න බෑ. මම සල්ලි නාස්ති කරන එකෙක් නෙවෙයි. තනි පඩියෙන් උපරිම කරනවා.කොල්ලට හොඳ ට උගන්නලා කරල stable කරන එක විතරයි අරමුණ. ------ Post added on 1653207200
  14. Handuna

    Apartment ජීවිතයේ හොඳ නරක

    E unata danatath makulu dal kadannama Patta gemak denna one. Waga katana ekath practical me machan. Ane Manda thawa wayasata giyama mewa maintenance katana eka lesi nehe.
  15. Handuna

    Apartment ජීවිතයේ හොඳ නරක

    මට තියෙන ප්‍රශ්නෙ කුලියට දුන්නම ගෙට තියෙන ආසාව අත් අරින්න වෙනව. ඊට පස්සේ ඒක ගොඩගන්න අමාරුයි.
  16. Handuna

    Apartment ජීවිතයේ හොඳ නරක

    මට පර් 10 ක් ඉඩමක දෙමහල් නිවසක් තියෙනවා. කොළඹට 18km දුරක. මට අදහසක් තියනවා ඒක විකුණලා කොළඹට 8_10km දුරක apartment එකක පදිංචි වෙන්න. වාසි Transport Cost Maintenance Cost කාලය ඉතිරි වීම දරුවාගේ පාසල් ගමන සහ කාලය ඉතිරි වීම දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් උපදෙස් දෙන්න.

    No contents