⚠️ හදිසි ආධාර ඉල්ලීමයි!
පේරාදෙණිය ගලහා පාර ආශ්රිත ගම්මානවල දැඩි අසරණ තත්ත්වයක්!
පේරාදෙණිය - ගලහා පාරේ පිහිටි හිදගල, මහකන්ද, සහ සරසවිගම යන ගම්මාන මේ වන විට ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් බරපතල ලෙස පීඩාවට පත්ව ඇත.
🛑 විශේෂයෙන්ම, සරසවිගම කොටසෙහි නායයෑමක් සිදුව ඇති අතර, පුද්ගලයන් 35-40ක් පමණ...