මඩු පල්ලි යන්න හෙල්ප් එකක්
මචන්ලා මට ලොකු හෙල්ප් එකක් ඕනා කොලබ කොටුවේ ඉදලා මඩු පල්ලි යන්න කෝච්චියේ මම කතා කරලා ඇහැවුවා කොච්චි තියනවා කිවුවා මඩු ස්ටේෂන් එකට මට තියන ප්රශ්නේ තමා බන් මෙහෙන් යන කෝච්චිය එහෙට යද්දී හවස 5 වගේ වෙනවා ඒ ගිහිල්ලා ස්ටේෂන් එකේ ඉදලා පල්ලිය ලගට යන්නේ කොහොමද කියන එක මොනවා හරි...