බුලත් Export බිස්නස්
මචන් බුලත් පිටරට Export කරන්න පුළුවන් ?
පිටරට යවවනවානම් අඩුම කොච්චර ප්රමාණයක් යවන්න ඕනෙද ?
අපේ තාත්ත බුලත් වවනවා හැබැයි මචන් අතරමැදියෝ තමයි එයාගෙන් හම්බ කරගන්නේ
එයාට අන්තිමට අතේ සතේ නැහැ බන් ,
මචන් මට දන්නා කෙනක් කියනවද ඔය උබල අරව මෙව්වා රට පටවනකොට බුලත් ටිකකුත් යවන්න...