1 වෙනි පැක් එක යවන්නේ ඇමෙරිකාවට, එකක් සඳුදට අනික අඟහරුවාදට, බදාදට, බ්රහස්පතින්දට, සිකුරාදාට. සෙනසුරාදට ඉරිදට උන් ඉන්නේ සිවිල් පිට ඉතින් උන්ට ඕනි යට ඇඳුම් 5 යි 2 වෙනි පැක් එක සිරි ලංකාවට, එකක් සඳුදට අනික අඟහරුවදට, බදාදට, බ්රහස්පතින්දට, සිකුරාදාට, සෙනසුරාදට, ඉරිදට. මෙහෙ උන් සතියේ දවස් හතේම...