1. GIhan GTR

    2012 Aug 23- ElaKiri Radio Request show with its my style

    අඬවන්නත් අපි ඕනේ නේ..??
  2. GIhan GTR

    2012 Aug 23- ElaKiri Radio Request show with its my style

    මොකා..?? උඹට උඹවවත් හොයාගන්න බෑ නේද..??
  3. GIhan GTR

    2012 Aug 23- ElaKiri Radio Request show with its my style

    නැතුව නැතුව..
  4. GIhan GTR

    2012 Aug 23- ElaKiri Radio Request show with its my style

    අශාන්ති Size වැඩී.. ඒකයි කවුරුත් අහන්නේ නැත්තේ..
  5. GIhan GTR

    2012 Aug 23- ElaKiri Radio Request show with its my style

    ඕක දීලා ඉවරයි.. වෙන එකක් ඉල්ලපං..
  6. GIhan GTR

    2012 Aug 23- ElaKiri Radio Request show with its my style

    ඔහොම තියාගත්තම තමයි වතුර බොන්න හිතෙන්නේ..
  7. GIhan GTR

    2012 Aug 23- ElaKiri Radio Request show with its my style

    උඹ තමයි ඉඳලා තියෙන්නේ..
  8. GIhan GTR

    2012 Aug 23- ElaKiri Radio Request show with its my style

    ඔය ඉතිං.. බෑනේ කරන්න.. එක්කෝ කෝච්චිය ගියාට පස්සේ එන්නේ.. එහෙම නැතිනම් වැල්ලවත්ත පැත්තෙන් බහිනවා.. අදත් පෙරහැරේ මැද ටික විතරනේ දැක්කේ..
  9. GIhan GTR

    2012 Aug 23- ElaKiri Radio Request show with its my style

    මටනම් අද මැරෙන්න බෑ බං.. මේ දවස් ටිකේ පට්ට Busy.. වැඩ ටික ඉවර කරලා.. Radio Show එකකුත් කරලා තමයි මැරෙන්න ඕනේ..
  10. GIhan GTR

    2012 Aug 23- ElaKiri Radio Request show with its my style

    උඹ දැන් ඒකට බොක්කෙන්ද බෙලෙක්කෙන්ද..??
  11. GIhan GTR

    2012 Aug 23- ElaKiri Radio Request show with its my style

    පෙරහැරේ අලි කීයක් හිටියද දැනට..??
  12. GIhan GTR

    2012 Aug 23- ElaKiri Radio Request show with its my style

    මම ඉතිං මැරෙන්න බලාගෙන ඉන්න එකානේ බං.. ඒත් එකපාර මැරෙන්න නිකං අවුල් වගේ.. ඒකයි ටික ටික මැරෙන්නේ..
  13. GIhan GTR

    2012 Aug 23- ElaKiri Radio Request show with its my style

    එලකිරි කට්ටෝ..
  14. GIhan GTR

    2012 Aug 23- ElaKiri Radio Request show with its my style

    උපරිමයි.. විනෝදයි..
  15. GIhan GTR

    2012 Aug 23- ElaKiri Radio Request show with its my style

    සෑහෙන උත්සාහයෙන් කටයුතු කරලා තියෙනවා වගේ.. එළකිරි.. දැන් පෙරහැර පේනවද..??

    No contents