I6Es43i6b4w
ජිවිතේ හරිම පුදුමයි බන්...මේක දැක්කම මාර දුකක් දැනුනේ . කොහොම ජිවිතයක් තිබ්බ මනුස්සයෙක් ද මේ ? මමත් කැමති මෙයාගේ ඉස්සර සින්දු වලට. පරණ සින්දුවක් ඇහෙද්දී මේ මනුස්සයා දැන් ඉන්න විදිහ දැක්කම ඇත්තටම දුකයි. :( :( :(
ඉස්කෝලේ හිහින් කෙල්ලෙක් ගේ පස්සේ ගියපු කාලේ :cool::baffled::lol::(...