1. *maheshi*

    මැරුන හැටි..... :P

    තැන්ස් කලු..... ඔයා පත්තරේ කියවනවා කියලා කට්ටිය අදනේ දැන ගත්තේ.....:cool:
  2. *maheshi*

    My first oil painting

    ඇත්තටම ලස්සනට ඇදලා තියනවා....:):):)
  3. *maheshi*

    අමාවැස්ස

    ජනවාරි මස 24 වැනිදා සඳුදා(හෙට) සවස 6.00 සිට පසුදා පහන් වනතුරු මාලඹේ SLIIT ආයතනයේදී.
  4. *maheshi*

    Love Hurts

    මොකද මේ වේලා තියෙන්නේ!!! ප්‍රශ්නයක්වත් වේලාද? :confused::confused::confused:
  5. *maheshi*

    මැරුන හැටි..... :P

    උදෙන්ම පත්තර ටික බලලා වගේ!! කතා ටික නම් හොදයි :lol::lol::lol::lol::lol: rep+ add
  6. *maheshi*

    GPS_සපත්තු

    වැදගත් ලිපියක් ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තාට....
  7. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    අපේ මංගල සේවයෙන් මැදිහත් වෙලා නම් ඔයාගේ තනිකඩ ජිවිතයට තිතක් තියන්න පුලුවන් වෙයි.... හැබැයි කාලයක් යනකොට එක ප්‍රශ්නාර්තයක් වෙයිද දන්නෑ :baffled:
  8. *maheshi*

    මෙන්න මට කොටු අටක් වෙලා සුබ පතන්නේ නැද්ද

    ඔන්න අපේනුත් සුභපැතුම්!!!!!
  9. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    මංගල යෝග තියනවා නම් ඉක්මනටම අපේ මංගල සේවයේ ඇවිත් සමාජිකයෙක් වෙන්න!!!! :rofl::rofl:
  10. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    අනේ මන්දා..... මම හිතන්නේ ටැග්ස් දාන්න තව ඉඩ නැතුව ඇති
  11. *maheshi*

    2011 ඔබට කොහොමද???

    මගේ ලග්නෙටත් හොදයි කියලා තියෙන්නේ
  12. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    ඔව් ඔව් සිංහලෙන් ටයිප් කරන කොට හොදයි නේ...... ඒක තමයි කවුරු හරි දාලානේ :rofl::rofl::rofl:
  13. *maheshi*

    අපේ ඇඳුම....

    එක නම් ඇත්ත තමයි :lol::lol::lol:
  14. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    ඔව් ඔව් අද සිංහල යතුරු පුවරුවක් ගත්තනේ....:):):):):):) එක තමයි කවුරු හරි දාලා....:rofl::rofl::rofl::rofl:
  15. *maheshi*

    අපේ ඇඳුම....

    අනේ මම නම් තාම කෙනෙක් හොයන්නේ නෑ :rofl:
  16. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    මාලිංගව බන්දමු, :rofl::rofl::rofl::rofl::rofl:
  17. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    ඉතින් එහෙම අය හොයලා දෙන්න තමයි අපි මේ මංගල සේවය පටන් ගත්තේ
  18. *maheshi*

    ::::: ELAKIRI AGE GROUPS :::::

    ඔන්න මමත් දැම්මා....
  19. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    :rolleyes::rolleyes::rolleyes:
  20. *maheshi*

    windows 7 genuine කරගන්න ඔන අයට

    වැදගත් වෙනදෙයක් නේ..... REP+ දුන්නා

    No contents