ඒ විදියේ නම් වරදක් නෑ තමයි....:):):) මොනවා උනත් කියන්න තියෙන්නේ කවුරු මොනවා කිව්වත් මොන කෝනයකින් තමන් දිහා බැලුවත් තමන් වැරදි වැඩක් කලේ නැත්නම් දශමයකින් වත් හිත අවුල් කර ගන්න එපා...අනිත් එක තමයි පිරිමි අය හිතාගෙන ඉන්න තරම් ගැනු අය මොඩයි,නපුරුයි,නරකයි නෑ.....එහේම මොඩ,නපුරුයි,නරක අය ඇති ඒත් එහෙම...