එකතමයි යාලු අපි ඇත්තටම අපේ අතිතයට අපේ විරයන්ට මොනතරම් විනාශයක්ද කරන්නේ, අපේන් පස්සේ මේ දේවල් නැතිවේලාම යනවා..
මම අහලා තියන විදියට මේ රජා හෝ ගාංගා හෝ මා හෝ කියනේ...
ශී විකම රාජසිංහ රජතුමන් තම දෙමාපියන් මරලා තියනවා, පසුව එයා එ පවින් බෙරෙන්න කුමක් කරන්න ඔනිද කියලා හැම කෙනෙකුගෙන්ම අහලා තියනවා...