අන්තරෙ හැදිය තියෙන්නෙ ඔක්කොම යුනි වල ඉන්න කාපලුවන්ගෙන් උනාට අන්තරෙ කියන විශබීජෙ නැති තැන් ගොඩක් තියෙනවා. ඒක අමතක කරන්න එපා.
ඔය උඹල කරන බලු වැඩ වලට ජපුරෙ, කැලනිය වගෙ ඒවගෙ අන්තරේට සම්බන්ඩ උන් අනිවා සම්බන්ඩයි. ජපුරෙ විද්යාපීටෙ උන් එනකොටම උන්ගෙම සමහර අන්තරේට සම්භන්ද උන් එදා උන්ට පේරෙ උන් එක්ක...