මම මේ thred එක දැක්කෙ අහම්බෙන්.ඕනෑම කෙනෙකුට ඔනෑම දෙයක් කියන්න පුලුවන් ඒත් ඔප්පු කිරීමකින් තොරව යමක් පිලිගන්න බෑ.මම නම් මෙයාගෙ ලිපි මාලාවෙන් දකින්නෙ එකම දේ ආයෙ ආයෙ කියනව කියන එක විතරය් එනම් අපි හැමෝම සරලව දන්න අනිත්යතාවය. මෙයා මේක එක එක උදාහරණ දාල වැල් වටාරම් දාල විස්තර කරලා තියනව එච්චරය්