මචන්ලා අපි එලකිරියට එන්නේ යාලුවෝ ටික හම්බෙන්න,පොඩි ආතල් එකක් ගන්න,දැනුම ලබාගන්න වගේ දේ වලට.........
මේක ආගම් ප්රචාර කරන තැනක් කරගන්න ගිහින් නිකන් මුලු එලකිරියම චා කරගන්න එපා.:(:(
මම බුද්ධාගමේ.බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ අනිත් ආගම්වලට ගරු නොකරන පුද්ගලයා තමන්ගේ ආගමටත් ගරු කරන්නේ නෑ...