1. V

    බෝඩිම් කාමරයක් හොයාගන්න

    ඉරිදා පත්තරෙත් බැලුවා... ඉක්මන් එකෙත් බැලුවා.... මේ ඒරියාස් වලින් හොයාගන්න බැරිවුනා. ඒකයි මේ පැත්තට ආවෙ.. තෑන්ක්ස් වේවා. :)
  2. V

    බෝඩිම් කාමරයක් හොයාගන්න

    බෝඩිම් කාමරයක් හොයාගන්න සාමාන්‍යෙයන් රුපියල් 3000ක විතර මාසික කුලියකට බෝඩිම් කාමරයක් හොයා ගන්න ඕන. ෂෙයාරින් නැති තනි කාමරයක්.. මීගමුව, කටුනායක, සීදුව, ජාඇල, කඳාන, වත්තල, වගේ පැත්තකින් තමයි ඕනෙ... දන්න කෙනෙක් ඉන්නවා නම් දන්න තැනක් තියනවා නම් පොඩ්ඩක් කියන්න බලන්න.. මහ ලොකු පහසුකම් ගොඩක් ඕනෙ...
  3. V

    කොලඹ පාරවල් සහ බස් යන time දන්න කෙනෙක්

    normaly 9 withara wenakal weda karanawa... borellen anthima 174 bus eka thiyanawa 10.30ta. eke battaramullata enna puluwan.... re 12ta enawa kotuwen 190 Godagama CTB ekak.. eka thamai anthima eka
  4. V

    ebook print

    පිටු කීයක් විතර තියනවද?
  5. V

    අද දින බස් රථ වෙනම මං තීරුවක ගමන් ගත අයුරු

    මේක නම් සෑහෙන්න වටින වැඩක්..... හැබැයි නියම ප්‍රතිපල ගන්න නම් පාරට අලුත් ලේන් එකක් දාලා ගන්න වෙනවා.... එහෙම නැතුව තියන පාරෙ ඉරක් ගහලා වෙන් කරලා ගත්තට ඕක සාර්තක වෙන්නෑ පාර ඉඩ මදි හින්දා..
  6. V

    පිකට් කරන්න දන්නෙ නැත්නම් බලා ගන්න

    ඕක පටන් ගන්න ටිකකට කලින් මම ඔතනින් ගියා..... පොලිසියෙන් හෙන සෙට් එකක් ඇවිත් හිටියා පොලිස් වාහන පෝලිමකුත් එක්ක..... අර වතුර ගහන වාහන කෑලිත් තිබුණා...... ඕන උනොත් පාර බ්ලොක් කරන්න බැරියර් එහෙමත් ලෑස්ති කරන් කට්ටිය බලන් හිටියෙ...
  7. V

    16gb music pendrive එකක් දිනාගන්න් අවස්ථාවක් මෙන්න!

    Thank you! We've added you to the mailing lists you selected.
  8. V

    Amsi Pro Font Family - 49 fonts $299

    කාලෙකට පස්සෙ තව එකක්..... එල එල.... තෑන්ක්ස් වේවා
  9. V

    Peoples bank

    :):):)
  10. V

    Italy -ඉතාලි ජොබ්

    BUMP......!!!
  11. V

    first time meet වෙන couple එක

    කතා කරන්න නම් නිදහස් චතුරස්‍රය ලග මාරම නිදහස්....
  12. V

    Peoples bank

    බැංකුවට ගිහිල්ලා අලුත් පින් එකකට රික්වෙස්ට් කරන්න ඕන.... පොඩි ෆෝම් එකක් තියනවා පුරවලා දෙන්න.
  13. V

    Data Entry Part Time Job

    :shocked::shocked:
  14. V

    PayPal පේපැල් උදවු

    rep+ වලට තෑන්ක්ස් වේවා... :yes:
  15. V

    cex.io bitcoin buying

    trade eken thamai ganna one
  16. V

    Paypal phiphines

    hadanna puluwan

    No contents