මට තාමත් ඔයාගෙ ගැටලුව පැහැදිලි නෑ...
මෙහෙමයි,
ඔයා ඊබේ වගේ සයිට් එකකට පේමන්ට් එකක් කරලා ඒක රිෆන්ඩ් කරන එකක් ගැන නම් කියන්නේ,
ඔයා කෙලින්ම කාඩ් එකෙන් ඊබේ එකට ගෙවලා ඒක රිෆන්ඩ් නම් පේපැල් එකක් අදාල නෑ කෙලින්ම කාඩ් එකට රිෆන්ඩ් වෙනවා...
හැබැයි කාඩ් එකෙන් පේපැල් එකට සල්ලි දාලා, පේපැල් එකෙන් ඊබේ එකට...