දිනුවෙ ඇත්තටම නම් ඇයි?
දිනුවෙ ඇත්තටම නම් ඇයි මේ පත්තර කන්තෝරු සීල් තියන්නෙ? :baffled:
"ජෙනරලයා මාව මරන්න කුමණ්ත්රණය කරණවා..." වගේ බොරු බේගල් අදින්නෙ?:baffled:
සිරස ලයිසන් එක කැන්සල් කරන්න ලියුම යවලා, බයයි වගේ නිසා ආයෙ ගෙන්න ගත්තේ?:baffled:
====> දිනුවේ හොර කරලා, දැන් එලිවෙයි කියලා බයේ...