එහෙම නැහැ මචන් අහන ප්රශ්නය අනුව තම්යි එක තිරනය වෙන්නෙ;)
එ කතාවෙත් ඇත්තක් තියෙනවා උබ කියන දෙ තම්යි මනුස්සයො ගොඩාක්ම කරන්නෙ එ අය තම්යි ඔය කියන්නෙ රැස් විහිදෙනවා දැක්කා එලි අවා අනන් මන:D ශනික සැප හොයන උදවිය තම්යි දෙවත්වයට පත් කරලා තියෙන්නෙ:D පැහැදියිලියි අදහස ඔබගෙ