බල්ලට ගිය සුක්කානම
බල්ලන්ටත් රියදුරු පුහුණුව දීමට සත්ව හිංසාවන්ට එරෙහි නවසීලන්තයේ සංවිධානයක් සැරසෙයි.
පුහුණුකරු මාක් වෙටේ පවසන අන්දමට මේ සදහා අයාලේ යන බල්ලන් තෝරා ගෙන ඇත. මුලින්ම රෝද පුටුවක හැඩයට තනන මෝටර් රථයක අනුරුවක ආධාරයෙන් පුහුණුව ලබාදේ.
මාක් පවසන අන්දමට ලොකුම අභියෝගය නම් තිරිංග,පැඩල...