1. Champ HB

    තෙල් නැවට මොකද වුනේ

    අතින් කාලා හරක් බලපු සීන් එකක් තියෙන්නෙ 🤣🤣
  2. Champ HB

    Top 10 Largest car Engines

    එක ත්‍රෙඩ් එකක් දාපන්කෝ....10 කට වඩා දාලනෙ... උඹ දැම්මද, ටෙක්නිකල් එරර් ද??
  3. Champ HB

    ගහ!! පරයින්ට.

    🙏🙏🙏
  4. Champ HB

    මම පැනලා ගියේ නෑ.. ගිලා බැස්ස ගොඩනැගිල්ලේ බස්නායක කියයි!

    ලෙව්කෙයා කිව්වනෙ ඉංජිනේරු සංස්තාවෙන් අනුමැතියද මොකද්ද ගත්තා කියලා....ඉංජිනේරු සස්තාවෙන් උදේ කිව්වා උන් එහෙම එකක් දන්නෙත් නෑ කිය්ල🤣🤣🤣 දෙරණේ දැක්කෙ😋
  5. Champ HB

    අවසන් ආචාරය

    😊😊😊
  6. Champ HB

    මම පැනලා ගියේ නෑ.. ගිලා බැස්ස ගොඩනැගිල්ලේ බස්නායක කියයි!

    බස්නායකයා & ෆැමිලිය නාට්ටිය හොදට පුරුදුවෙලා එන්න තමයි දවසක් හැංගිලා ඉදලා තියෙන්නෙ... ගෑණිගෙ මූණ දැක්කම කියතෑකි ලෙව්කෙයා පචයක් කෙලින්නෙ කියලා🤣🤣
  7. Champ HB

    සංවර්ධන news

    අපරාදෙ බ්‍රේකින් නිව්ස් දාන්න තිබ්බෙ🤣🤣🤣
  8. Champ HB

    අහිංසකාවී

    වට් ද පක් ඒ???🤔
  9. Champ HB

    හොරු ඇල්ලීම සහ පාස්කු චුදිතයන් හිරේ දැමීම

    ඔයා කලිනුත් ඔය වගේ කාවද ඇතුලට දැම්මා වගේ මතකයි...😋😋
  10. Champ HB

    mitsubishi Jonway වාහනේ ගැන දැන්නෙ කව්ද

    අදමයි ඇහුවෙ😯😯
  11. Champ HB

    Mahesh walatara wa policiyata report kara

    ඔන්න ඕකට පාඩුවෙ ඉන්න දීහන් හිරේ ගියොත් ආතල් එකක්වත් දෙන්න එකෙක් නැතිවෙනවා මේකෙ
  12. Champ HB

    Sajitha Anthony - KALUWARA (කළුවර)

    හොඳයි ද බං තවම බැලුවෙ නෑ😋
  13. Champ HB

    බිල්ඩින් කඩා වැටීම.

    මේවගේ කේස් වලටනම් දැඩි නියාමනයක් ඕනෙ...නැත්තන් තව ඉස්සරහටත් ඔය වගේ නිව්ස් හැමදාම අහන්න වෙයි🙁
  14. Champ HB

    බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස හෙලිවේ

    අපිටත් කියහන්කො රහස අගේ නොකර

    No contents