1. Mickey_lk

    ලොයර් කෙනෙක් - "උසාවියෙන් ඇසෙන කතාවක්"

    ලොයර් කෙනෙක් - "උසාවියෙන් ඇසෙන කතාවක්" එලකිරි එකේ පහුගිය දවස්වල නුලක් දාල තිබුන ලොයර් කෙනෙක් (උසාවියෙන් ඇසෙන කතාවක්). මේ නුල හරි ලොයගෙ මෙම්බෙර් අයිඩි එක හරි දන්න කෙනෙක් ඉන්නවනම් කොමෙන්ට් කරන්නකො. පොඩි ඇඩ්වයිස් එකක් ගන්න ඔන. කුලී ගෙවල් සම්බන්දව. :rolleyes::rolleyes: හැමොටම ස්තුතියි.
  2. Mickey_lk

    රු 10000 කින් පටන් ගන්න පුළුවන් business එකක් හෙල්ප්!

    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මොනවගෙ දේවල්වලටද ටැක්ස් ගහන්නෙ, එවගෙම මොනවගේ දෙවල්ද ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් කියල.
  3. Mickey_lk

    රු 10000 කින් පටන් ගන්න පුළුවන් business එකක් හෙල්ප්!

    ඉතා වටිනා නුලක්. කොහෙද නැති හම්බයෙක් ඇවිත් එක චා කරල. :angry::angry: මටත් පොඩි අදහසක් දෙන්න පුලුවන් කාටද? මගෙ අතෙත් තියෙන්නෙත් 10,000 ක් විතර තමය්. දැනට රස්සවක් කරනව පදින්චිය කලුතර. එත් ඉතින් මේ තියෙන තත්වෙත් එක්ක ජිවත් වෙන්න හරි අමාරැයි.:no::no: නිවාඩු තියෙන්නෙ ඉරිද විතරයි.
  4. Mickey_lk

    Gewala Beluwada

    ෆුට් සයිකල් ලයිසන් දැනුත් ගන්න ඔන. එත් චෙක් කරනවනම දැකල නෑ. කොච්චියෙන් ෆුට් සයිකල් එකක් යවන්න ඔන නම ල්යිසන් එක බලනව.
  5. Mickey_lk

    Kauda yako me නැකැත් රාල?

    ජොතිශය බොරු කියන එක නෙවෙයි මම මෙතනදි අදහස් කරන්න.:no::no: මට අත්දකින්න වෙලා තියෙන දේ අනුව මම අහන්නෙ දැන ගන්න. බොරුවෙ පැවැත්ම අඩුයි. ජොතිශය බොරුනම මෙතෙක් කල් ලොකයේ පවතින්නෙ නෑ. අපි නොදකින හැම දෙම බොරු කියල පිලිගන්න බෑ. එහෙනම් විදුලියත් බොරුවක් කියල අපි කියන්න ඔන. මොකද විදුලිය අපිට දකින්න බෑ. මේ...
  6. Mickey_lk

    Kauda yako me නැකැත් රාල?

    කේන්දරයක් 10 දෙනෙකුගෙන් බැලුවම 10 විදියකට කියනව. (අත් දැකීමෙන්) මෙහෙම වෙන්නෙ ඇයි? උදාහරනයක් විදියට ගත්තොත් නීලමන්ඩල (නම හරිදමන්ද, සෙනසුරු අපලෙට) යන්ත්‍රය ජප කරන්න ඔන පුද්ගලයගෙ නමටද? කී වරක්ද?
  7. Mickey_lk

    Kauda yako me නැකැත් රාල?

    මම අහල තියෙනව කෙන්දරයක් හරියට බලන්න නම් කෙන්දරය 254කට බෙදන්න ඔන කියල. එක ඇත්තද? එක ඇත්තනම් ඔබ තුමා එහෙම කරනවද? එහෙම කෙන්දරයක් බලන්න දවසක් විතර යන බවත් මම අහල තියෙනව. එ වගෙම යන්ත්‍රයක් හදන්න 108 හො ඉට වැඩි ගනනක් මතුරන්න ඔනනේද? සමහරු දවසට යන්ත්‍ර 10, 12 බදිනව මම දැකල තියෙනව. එහෙම කරන්න පුලුවන්ද...
  8. Mickey_lk

    Kauda yako me නැකැත් රාල?

    කෙන්දරෙන් කියවෙන්නෙ නැත්ද මොනවගෙ දෙයක්ද වෙන්න තියෙන්නෙ කියල?
  9. Mickey_lk

    පොඩි එකාට දින දුන්නා බන්.

    ඔක බැලුවෙ කවුද? කොහෙද ඉන්නෙ?
  10. Mickey_lk

    පොඩි එකාට දින දුන්නා බන්.

    නැකැත් රාල , http://www.elakiri.com/forum/member.php?u=494309 pawusi, http://www.elakiri.com/forum/member.php?u=150474 මේ දෙන්නගෙන් අහල බලන්න ඔයට හොද අදහස් ටිකක් ගන්න පුලුවන් වෙය්.
  11. Mickey_lk

    Kauda yako me නැකැත් රාල?

    මෙහෙම අහන්නෙ ඔබතුමා අපහසුතාවයටවත් නිග්‍රහයටවත් නොවන බව කරුනාවෙන් සලකන්න. හදහන් බලන්න දන්නව වෙලත් මේ සිදිය වලක්වගන්න බැරිවුනෙ ඇයි? මෙහෙම අනතුරක් වෙන බව කෙන්දරෙ පෙන්නන්නෙ නැත්ද? :confused:
  12. Mickey_lk

    jala nandana piritha gatha 10 thiyena eka pm ekak dhanna puluwanda?

    jala nandana piritha gatha 10 thiyena eka pm ekak dhanna puluwanda?
  13. Mickey_lk

    බයික් උදවුවක් (M.bick help)

    100,000 ta aduwen machan
  14. Mickey_lk

    බයික් උදවුවක් (M.bick help)

    1.පාවිච්චි කරපු එකක් 2.අනිවාර්යෙන්ම පෙට්‍රල් හොදට වැඩ කරන්න ඔනනෙ 3.මොකක් උනත් කමක් නෑ. 4.තනියම.
  15. Mickey_lk

    බයික් උදවුවක් (M.bick help)

    මචන් දිනපතා, මාලබෙ කලුතර යන්න පුලුවන් වෙන්නත් ඔන ගානත් කිවුවනම් තමා හොද.
  16. Mickey_lk

    http://www.elakiri.com/forum/showthread.php?t=1612710 Machan help 1k ona. Thanks

    http://www.elakiri.com/forum/showthread.php?t=1612710 Machan help 1k ona. Thanks
  17. Mickey_lk

    බයික් උදවුවක් (M.bick help)

    බයික් උදවුවක් (M.bick help) යලුවනේ මට උදවුවක් ඔන. මට බයික් එකක් ගන්න අදහසක් තියෙනව. ටිකක් අඩුවට තමයි හොයන්නෙ.තව දෙයක් බයික් එක ටිකක් මිටි වෙන්න ඔන, මොකද මම අඩි 5යි උස.මම බයික් ගැන වැඩිය දන්නෙ නෑ. ඉතින් කවුරුහරි උදවු කරනවද?
  18. Mickey_lk

    මැදපෙරදිග එන්න හිතන් ඉන්න අයට...

    සිරා කතාව මචන්. මමත් කටාර් ඉදල අවෙ. මට නම් හොද පඩියක් ලැබුන (ඉන්ජිනේරැ අ0ශයෙ ) මගේ නොනගෙ ඔපරේෂන් එකට අවෙ (මස 5ය් හිටියෙ ). නෑත්නම් තව අවුරුදු 2-3ක් ඉදල එන්නෙ. කම්කරු නම් සොරිම තමයි.:(:(:( මගෙ අදහසනම් කම්කරු , කඩවල වෑඩට වගෙ දේ වලට මැද පෙරදිග යනවට වඩා හොදයි ලන්කවෙ මොනවම හරි කරන එක.
  19. Mickey_lk

    Mobitel Couple Sims Sale ( Unlimited Call , Sms)

    detail ewanna. mama laga tiyena no ekatama ganna puluwanda?

    No contents