ආයේ ලංකාවට එන්නේ නැත්තන් අවුලක් නැද්ද?
අපිව ඉන්න රටෙන් පාස්පෝර්ට් එක හරහා ට්රැක් කරන් එහෙ බැංකු වලට දැනුම් දෙනවා වගේ දෙයක් කරනවද?
මොකක්ද ඇති වෙන්න පුළුවන් තත්වය?
මාසෙකට රු 500ක විතර ස්ටෑන්ඩින් ඕර්ඩර් එකක් අවුරුද්දක් වගේ යන්න සෙට් කලොත් අවුරුද්දක් විතර යනකන් පේමන්ට් එකක් එන නිසා කාඩ් එක...