ඔව මොනාවද බන් ,එක ඩිපාට්මන්ට් එකේ (යුනි එකේ )අවුරුදු 2ක් ඔය වගේ දුකක් ඇද්ද මන් ,කෙල්ල මට මාර ෆිට් අත්හරින්න බැරි ගානට ,කෙල්ල පට්ට කැල්ල ,,ටිකක් කට සැරයි ,විහිළුවෙන්ම ටෝක් කලේ ,,,එතකොට ප්රෝපොස්ල් ඇවිත් එවර්යි ,කියන්න පරැකු උනා ,ඒකිට කට උතර නැ ,මට මාර අවුල් ,,එත් බන් මන් සැහෙන හිත හදා ගත්ත...