සැම ගැහණියක්ම තම පිරිමියාට අනිවාර්යෙන් ක
මට මේ අහන දේට අවංකව ඇත්තම කියන්නකෝ , මට පුලවන් දරා ගන්න(Be honest,i can take it )
ගැනුන්ගේ මෙන්න මේ බොරුව නම් ඔයාලා ඕනේ තරම් අහලා ඇති.මෙහෙම හිතන්නකෝ ඔන්න ඔයාගේ බිරිද හෝ පෙම්වතිය අලුත් කොන්ඩ මෝස්තරයක් දාලා ඔයාගෙන් අහනවා එක ලස්සනයි ද...