🏆 උපකාරක (Helping)
niroshansl ව මම යෝජනා කරනවා. මු post දාන්නෙම කාට හරි උදව්වක් දෙන්නම විතරයි. පොඩ්ඩක් බලපල්ලා මූ දාල තියෙන post. මේ වගේ එවුන් කිරියේ ඉන්න එක අගය කරන්න ඕනි :yes:
https://www.elakiri.com/forum/search.php?searchid=33420547
පොඩි අව්ලකට තියෙන්නේ thread වැඩිය දාල නෑ :no: