1. Killer Ghost

    youtube help

    after effects :dull:
  2. Killer Ghost

    සල්ලි අච්චු ගහමු!. 😎

    ඔව්වා බන බන්.මම එකවුන්ට් ඒ හදලා හදපු කාලේ 24/7 ඔන්ලයින් හිටියා,:dull:ෆෝන් එක කොම් එක දාගන:rolleyes:.බයර් රික්වෙස්ට් දාලා,ගිග් ශෙයා කෙරුවා හැමතැනම,ඒත් හරියටම අවුරුද්දකට පස්සෙ ඔඩර් එකක් ආවේ:rofl:,එක එකාගෙ ලක් එක තමයි හැමදේකටම,:yes:
  3. Killer Ghost

    ලංකාව දියුනු කරන්න යන්නෙ වසර 5යි - විගණකාධි&#3

    වැඩක් නෑ බන් කතා කරලා,තව පරම්පරා හතකටත් ලංකාව දියුනු වෙන රටක් විතරක්ම වෙයි මේ යන විදිහට:rolleyes:
  4. Killer Ghost

    help

    Profile මූ තමයි කිරියෙ ඔවට වැඩ්ඩා බන්.මම හිතන්නෙ සෑහෙන කාලෙකින් කිරියට ආවෙ නෑ ඩයල් එක:dull:
  5. Killer Ghost

    කොරියානු දුම්රිය

    මේ කතාව ඇත්ත බන්.ලංකාවෙ උන් යන්නෙ සක්කිලි ක්‍රමේට.උන්ව හදන්න නම් අනිවා නීති තද කරන්න ඔනා,නැතුව බෑ:dull:
  6. Killer Ghost

    ලංකාව දියුනු කරන්න යන්නෙ වසර 5යි - විගණකාධි&#3

    ලංකාව දියුනු කරන්න යන්නෙ වසර 5යි - විගණකාධි&#3 1EBasuABxu4 ඔය විඩියෝ එකේ 12:20 ඉඳලා බලපල්ලා:dull:,මේ රට කන්නෙ දේශපාළුවො තමයි බන්,මොකාට කඩේ ගියත් මොන හු&*තා ඉසරහට ආවත් රට ගැන හිතන එකෙක් එන්නෙ නෑ.:angry:උන්ගෙ මඩිය තරකරගන්නවා විතරයි:rolleyes:.එක ප&^ක් නෑ නිවැරදි දැක්මක් තියන එකෙක්.:( ඇයි බන්...
  7. Killer Ghost

    මේක #Record කරගන්න විදිහක් නැද්ද බන්

    රෙකෝඩ් වෙන්නෙ නෑ බන්.බ්‍රව්සර් එකේ ප්ලේ කරන එක රෙකෝඩ් කරන්නයි ඔනා මචන්
  8. Killer Ghost

    shutterstock ප්‍රශ්නයක්

    ඔව් බන්.දන්න උන් හිටියත් කියන්නෙ එහෙමත් එකෙක් තමයි
  9. Killer Ghost

    addministration සිංහලු

    අෆ්ෆට ඒ සීන් එක අමතක උනා බන්:rofl:,අවුරුද්දට එකක් වැඩිවෙනවා නේහ්:dull:
  10. Killer Ghost

    addministration සිංහලු

    උඹට රේප් පවර් 12ක් ආවෙ කොහොමද කියපන්කො ඉස්සරලම:rofl:.කොටු 11වත් පිරිලා නැතුව:rolleyes:
  11. Killer Ghost

    shutterstock ප්‍රශ්නයක්

    වරෙන්,ඇවිත් බම්ප් එකක් හරි ගහපන් . . . . . . . . . . shutterstock එකේ විඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් නැද්ද මචන්ලා:oo:,අර images ඩවුන්ලෝඩ් කරන්න සයිට් එකක් තියනවා වගේ:nerd:
  12. Killer Ghost

    අනෝමා_ජිනාදරී

    :rofl: රහ නැති හින්දද වැනුවෙ යකෝ
  13. Killer Ghost

    මේක #Record කරගන්න විදිහක් නැද්ද බන්

    මචන් හොද සොෆ්ට්වෙයා එකක් කියපන්කො:rolleyes:
  14. Killer Ghost

    මේක #Record කරගන්න විදිහක් නැද්ද බන්

    මේක #Record කරගන්න විදිහක් නැද්ද බන් මචන්ලා මේකෙ අපි ටයිප් කරලා ප්ලේ කරන එක රෙකෝඩ් කරගන්න විදිහක් නැද්ද,:confused: Site Link - https://www.naturalreaders.com/online/ සොෆ්ට්වෙයා දාලා බැලුවා:sorry:,බ්‍රව්සර් ඇඩොන් දාලා බැලුවා:(,ඒත් සාර්ථක උනේ නෑ:growl:.අදහසක් කියපල්ලකො:rolleyes:
  15. Killer Ghost

    එක්පොර්ට්

    ආසයි,බයයි :dull:

    No contents