එයාලට පිච් එකට කියන්න බෑ කියලා නෑනෙ බං. මම කියන්නේ එයාලගේ භූමිකාව ඊට එහා ගිය එකක්. පිච් එකට කියන්න පුළුවන් ගොඩක් අය ඉන්නවා. ඒත් ඒගොල්ලො singing කියන තැනින් එහාට ගිහින් performing art කියන තැනට ඇවිත් නෑ. භාතියලා එතන්ට ආවා. ඒකයි එකයි හිට් උනේ. සින්දු කොපිකරත් නැතත් උන් ජනප්රිය ඒ දෙන්නා...