18+ පින්තූර අපි කවුරු කවුරුත් බලනවා. කවුරු කවුරු අතරෙත් ප්රසිද්ධයි. ඒක ඉතිං එහෙම නොවුනොත්නෙ පුදුමේ. හැබැයි ඒ ගැන මේකේ ඉන්න ගොඩදෙනෙක්ගෙ ආකල්පයෙ ලොකු අවුලක් තියෙනවා කියලයි බැචාට හිතෙන්නෙ. ඉන්ටර්නෙට් එකේ දාන ගොඩක් පින්තූර ලෝකෙටම හෙළුව පෙන්නන්න ඒ ගෑණු ළමයි ගත්ත ඒව නෙවේනෙ. ඒව ගොඩක් වෙලේට පෞද්ගලික...