1. N

    Honda Hornet 250 CH100-150 හැමදේම

    2006 දි හදපු එක නැවැත්තුව කිව්වට Manufactuered Year එක 2014 එකක් තමයි...Registerd Year එක 2017...2006දි හදපු එක නැවැත්තුව කිව්ව එක ‌බොරුවක් ‌නේද...CH 150
  2. N

    Honda Hornet 250 CH100-150 හැමදේම

    අනේ මන්ද බන් මට පට්ට ආසාවක් ‌මේකට තියෙන්නෙ...‌මොකද මන්ද...
  3. N

    Honda Hornet 250 CH100-150 හැමදේම

    මචං 250cc ජපන් Hornet එක හදන එක නැවැත්තුවට පස්සෙ Hornet 160cc කියල ඉන්දියන් එක ආවාම තමයි ජපන් එක අච්චර ගණන් ගියෙ...
  4. N

    Honda Hornet 250 CH100-150 හැමදේම

    Thanks Bro! 9.86 කට එකක් තියෙනව එකක්...ඒක තමයි ගන්න බලාපොරොත්තුව:yes:...
  5. N

    Honda Hornet 250 CH100-150 හැමදේම

    මමත් තාම පාවිච්චි කරල නෑ බන්...ලබන මාසෙ ගන්න තමයි හිතන් ඉන්නෙ:yes:
  6. N

    Honda Hornet 250 CH100-150 හැමදේම

    Thanks සිංහලු...‌රෙප් ලබාදෙන ලදී
  7. N

    Honda Hornet 250 CH100-150 හැමදේම

    ආයුබෝවන් සිංහලු...අද ‌වෙනද දානවට වඩා ‌වෙනස් ‌ත්‍රෙඩ් එකක් දාන්න හිතුණ...ලංකාවෙ ‌ගොඩක් ‌දෙනා ආදරේ කරපු දැන් ඉන්දියන් එක ඇරුණු ‌කොට තාමත් CH100-150 ‌ගොඩක් ජනාදරයට පත්වෙලා තියෙන Honda Hornet බයික් එක ගැන තමයි ‌මේ ‌ත්‍රෙඩ් එක දාන්නෙ...‌මේ ‌ත්‍රෙඩ් එක බලන උඹලත් ‌මේ බයික් එකට ‌ගොඩක් ආසයි කියල හිතුණු...
  8. N

    රිටාලින් හම්බුණෝ...

    හම්මෝ ‌හොදයි...උඹ කුරු කුරු ගගානෙ හිටියෙ රිටාලින් නෑ කියල:lol::lol::lol:
  9. N

    කඳු පල්ලමේ වාහනේ නතර වුණාම

    යකෝ ‌තෝ ‌මේකටත් පැන්නද ‌මේ ‌‌ත්‍රෙඩ් එකත් කන්න:dull:.‌බොට ‌කෙල්ලෙක් නැද්ද යකූ ‌කොලුකාරයෙක් වුණේ:rofl:?
  10. N

    World Wide Web එකට අදට අවුරුදු 30!!

    එළ ‌බොක්ක...‌රෙප් +++
  11. N

    වයිෆ් ගෙ නංගි දැකලා ආසාවක් ආවා

    අඩෝ සිරාවට බන් :lol::lol::lol:
  12. N

    ගේමක්_ගහමුද?

    Sira Bn
  13. N

    Vehicle Permit එකක් මිලදී ගන්නෙ කොහොමද ?

    ඒක මගෙත් දැවෙන ප්‍රශ්නයක්:confused:...GT අයියෙ උදව්වක් දියෝ:...
  14. N

    කඳු පල්ලමේ වාහනේ නතර වුණාම

    අර දකුණු පැත්තෙ ‌පොල්ල ඇදපන්:baffled:...ඔන්න ‌බොට ‌තේරෙන භාෂාවෙන් කිව්ව...:yes:...ඒ ‌පොල්ල ඇදල සතුටින් ඉන්න ‌හොදේ:lol:
  15. N

    වයිෆ් ගෙ නංගි දැකලා ආසාවක් ආවා

    ඒ අවුලක් නෑ:growl:...උඹට ඒකි කරදරයක් වගේනම් ‌අපේ ‌‌ගෙදර නවත්තපං...මම ‌හොදට බලාගන්නම්;)...
  16. N

    Prescription එකක් ස්කෑන් කරල එවන්ඩ මට

    යකූ දන්න ෆාමසියකට ගිහින් ඉල්ලපන්...Prescription එකක් නෑ කියපන්:no:...ඇත්තම කියපං:yes:...නැත්නම් ලස්සන අක්කි ‌කෙනෙක් හරි වයසක අංකල්/ඇන්ටි ‌කෙනෙක් ඉන්න ෆාමසියකින් ඉල්ලපං:Pමැදි වයසෙ උන් ඉන්න ෆාමසි වලින් ඉල්ලන්න එපා යකූ:frown:...උන් බනිනව:growl:...
  17. N

    Udemy N Lynda Tutorials

    සුපිරි මචෝ Rep +++
  18. N

    මට ‌හෙන අවුල් බන්...

    ලොක්කො මම තව 11 වසරෙ...අද බුද්ධාගම ‌පේපර් එකට අට ‌ලෝ දහම ලියන්න ගිහින් ඔළුව ඩබල් වුණා යකූ:growl:...
  19. N

    දැන් ගොඩක් කෙල්ලෝ ගයිල් මාලා නේද...

    Rochel Detected...Warning:yes:! This Account could be a Fake account of Rochel

    No contents