green card දින්නට පසු ගැන දැනගන්න.
ගොඩක් කට්ටිය එළකිරි එකේ දාලා තිබුණා green card එක ඇඳුනා කියන්නේ නිධානයක් පහළ උනා කියලා. අපි දැන් බලපු කොහොමද green card එක දින්නට පස්සේ කරන්න තියෙන වැඩ.
අපි 2012 ඇප්ලයි කරපු අයට දැන් සයිට් එකට ගිහිල්ලා තමන් දිනලද කියලා බලන්න පුළුවන්. එහෙම දින්නා කියලා...