ලිඳේ පැන්න නාමලී
ලිඳේ පැන්න කෙනෙක් දැකලා තියෙනවද මම අහන්නෙ පණපිටින්. නෑ.... නෑ...... ලිඳ ඇතුලෙම ඉද්දි.
පොලිසිය ඉස්සරහා බස් හෝල්ට් එකේ නාමලී ඉන්නවා දැක්කෙ අහම්බෙන් වගේ. මාව දැකපු ගමන් ඉබේ මතු උන අර සුපුරුදු හිනාව නැත්නම් ස්ථිරවම මට අඳුනගන්න බැරිවෙනවා. මම හිතන්නෙ අවුරුදු පහකින් විතර.
"මොකද...