1. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    Thanks for the rep and bump machan
  2. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    මම තාම පර්ෆොමන්ස් රිවිවු කරේ නැනේ. හිටපං ඉවසලා වීඩියො එකකුත් දාන්නම. මගෙ රස්සාව මෙක රිවිවු කර කර ඉන්න එක නෙවේයිනෙ
  3. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    පිස්සුද බං මොනාද මෙ කියන්නේ? එහෙම වෙන්නෙ කොහොමද? වහනේ රොද හොඳට කැරකෙනවා. කොහෙන්වත් තෙල් යන්නේ නෑ. තාම පලවෙනි සර්විස් එක කරලවත් නෑ. වයර් බෝඩ් කතා Please ok
  4. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    දැන් මෙකනේ මම රිවිවු දාන්නේ මම දන්න විදිහට මම යූස් කරන විදිහට එක එකා රිවිවු දාන විදිහට මම දාන්නේ මොකද? මම වාහනේ යූස් කරන එකෙක්ට අවෂය විදිහට රිවිවු දාල තියෙන්නේ. එහෙම එවා ගොඩක් අඩුයි
  5. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    පිස්සුද යකො, කිසිම මාන්නයක් නෑ හොඳට හොයල බලලා ගත්තෙ. කිසිම අවුලක් නෑ තෙලුත් හොඳට කරනවා. දකින හැම එකාම ලස්සනයි කියලත් කියනවා. ගත්තු හොඳම තීරනෙ මේක
  6. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    :confused: is that even possible?
  7. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    නයි හාමී, අරින්නකො නයෙක් ඔයාගෙ ලේ සීතලයි නයි හාමි පිරිසිදු වෙන්නෙ නෑ තො නම් හෙන පචයෙක්
  8. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    අනිත් එක මං රිවිවු කරේ යූසර් කෙනෙක් විදිහට. වාහන කාපු එකෙක් විදිහට නෙවෙයි එකනෙ කවුරු මොන කියුවත් පඩෙකට ගනන් ගත්තේ නැත්තෙ අඩුම ගානේ මට සපොර්ට් එක දෙන්න ආපු එවුන්ටවත් *ක දුන්නේ නෑ මම. තනියම ගෙම ගැහුවෙ / ගහන්නේ
  9. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    හොදටම රිදිලා වගේ, එදා කියපුවා ඔච්චර ගනන් ගන්න එපා බං අපි හැමොටම වරදින වෙලාවක් තියෙනවනේ. උඹට හරියට කතාව ගොතා ගන්න බැරිඋනා එක පිලි ගනින්
  10. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    අයියා කොරොල්ලා 110 කියන්නේ මොකක්ද?
  11. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    අම්මට උඩු දවසයි මෙතන නැති වුනෙ, මුන් ටික ස්වයන් වින්දනයක් ලබලනේ
  12. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    :oo: ඇත්ත කියපං උඹ ඇල්ටො එකක් තියෙන පොරක් නේද?
  13. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    you are joking right?
  14. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    :confused: ado sirawata?
  15. shan4djfun

    Renault KWID Interior Review Part 01

    Lucky because both dogs are stopped before the water hits them :P
  16. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    na bun, eket photos aran upload kerane one, okata welawak nane
  17. shan4djfun

    Renault KWID Interior Review Part 01

    have seen this before, explains ABS the best :)
  18. shan4djfun

    Renault KWID Interior Review Part 01

    thanks for the bump
  19. shan4djfun

    Renault KWID Interior Review Part 01

    I dont think this is you, someone is trying to create problems :angry::angry::angry::angry::angry:
  20. shan4djfun

    Renault KWID 2016 (Brand New Review)

    sahathika atta 100% , mona anduwa awath oke kerane na. raviya :angry:

    No contents