1. M

    බලු_වැඩ

    එතරම්ම ශක්තිමත්ව තිබූ රාජපක්ෂ ආණ්ඩුවත් පෙරලුවානම් උඹ හිතනවද 2020 ට කලින් මේක පෙරලන්න උන් දෙයි කියලා?
  2. M

    මේවා මරු මොළ බන්

    ඒක තමා. මහින්ද මහත්තයා හිටියා නං අපි අපේම සැටලයිට් යවලා අදිරාජ්‍යවාදී ඉන්ටනෙට් අයින් කරලා මිහින්-නෙට් එකක් දාගෙන සැටලයිට් කෝල් ගන්න තිබ්බා. කොහෙද දේශ ද්‍රෝහියෝ එලෙවුවා නේ. :( S3Nsva9MwD8
  3. M

    giyata awlak nathda

    නොදකින් ලැජ්ජාවක් නැද්ද යකෝ තෝ හෙළුවෙන් ද යන්නේ ඕකට? එහෙනං කමක් නෑ.
  4. M

    ගයේෂා මැතිනියත් ගාල්ලට.මහින්ද ඇනකොන්ඩා

    2020 දී වත් නාමල්ට වැඩ කරලා TV එකක් ගනින්. ට්වි එකේ පෙන්නුවා මැයි රැලිය. :lol:
  5. M

    මයිත්‍රිපාලගේ මැයි දිනට පසු ගාල්ල වරාය

    නෑ රෙන තැන කන එකෙක්. ඒක පෙන්නුවෙත් හිරු නිව්ස් වලටම තමයි. JVP විතරයි කාපු තැන රෙන්නේ නැතිව යන්න ගියේ.
  6. M

    නුගත් කම පෙන්නන සුරංග

    හරිම ලොල් සහගතයි මමත් දැක්කා. අරකා නිවෙදකයෙක් නෙවේ උඩරට නැට්ටුවෙක්. හනුමා වන්නම දාලා ප්‍රශ්නේ ඇහුවේ.
  7. M

    හිනා කාලා මැරෙනවා අලුත් පරපුර

    eka nan harima hina yana vihiluwak thamai :lol:
  8. M

    ලැජ්ජයි සින්හලු

    දුන්න සිද්දාලේප අසමෝදගම් :lol:
  9. M

    මහින්ද රාජපක්ශ මැතිතුමා වෙනුවෙන්-අන්තර්&

    ඉතින් උඹ ඒ රස්සාවට පලයන්කො. සිරිසේනගේ පත්තර කොල්ලා. :lol:
  10. M

    දේශපාලන අසහන කාරයෝ

    50K download ත් කරලා :D
  11. M

    දේශපාලන අසහන කාරයෝ

    ඕක බලු වැඩක්. ඔය වෙනුවට MY3/Ranil හිටියා නං මහින්ද අනුගාමිකයෝ ෆෝන් නැති එවුන් ෆෝන් අරගෙන ඕක සෙල්ලන් කරයි නේ? ??? එතකොට මහින්ද අනුගාමිකයෙක් මේ වගේ පොස්ට් එකක් දායි ද? :D
  12. M

    UNP is Showing off its strength in May day

    ඕවා දැකලා වැඩිපුරම හිත රිද්ද ගත්තේ කිරුලපන පාක්ෂිකයා. සල්ලි/කෑම/බිම නොදී ඕවට සෙනග අදදන්නේ කොහොමද ලංකාවේ. Ranil,MS,MR ඔක්කොම කලේ ඕක තමා. JVP ගැන නොදනී.
  13. M

    ගයේෂා මැතිනියත් ගාල්ලට.මහින්ද ඇනකොන්ඩා

    ඒක තමයි කිවුවේ. :lol: මහින්දගෙ මාළුවා සිරාගේ සරමට ඉගිලෙයි. :lol:
  14. M

    ගයේෂා මැතිනියත් ගාල්ලට.මහින්ද ඇනකොන්ඩා

    මහින්දගේ මාළුවා ඉගිලෙයි :(
  15. M

    ආණ්ඩුවට හෙනගහල කෙලවෙලාම පල

    2014 November indan bayyo hena illanne, thaamath adatath ehmmamai... 2020dith ehemmamai :lol::lol::lol::lol::lol:
  16. M

    menna mahindage may raliyata awa senaga.

    http://www.lankadeepa.lk/index.php/articles/411183 කිරුළපන මැයි රැලියට ආ සෙනඟ රැගෙන ආපසු යමින් සිටි බව කියන බස් රථයකට ගන්දර දී සරසවි සිසුවකු හැපී මිය ගිය බව පොලිසිය කියයි. බස් රිය දමා පළා ගිය බව කියන රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්ෂණ පවත්වයි. මිය ගිය සිසුවා සබරගමුව සරසවියේ සිසුවකු...
  17. M

    menna mahindage may raliyata awa senaga.

    https://www.youtube.com/watch?v=S3Nsva9MwD8
  18. M

    මාත් හෙලිකොප්ටරයක් ගන්න කියල හිටං

    Rocket Laabai lu https://www.youtube.com/watch?v=S3Nsva9MwD8

    No contents