මේවා මරු මොළ බන්

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
මේවා මරු මොළ බන්

මේවා මරු මොළ බන් .. ඇඟේ ඉඳන් මොළ... නළුවන් නොව මොළ මොළ

බලපන් කෝ පොන්න ආණ්ඩුවේ වද කිඩ . ඉඳා දුන්නනම් කාපල්ලා දැන්

prabaths

Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    අප්සැට් එකක් නෑනෙ. දැන් හැමතැනම ෆ්‍රී වයිෆයි තියෙනවනෙ. ඒක මැතිවරන පොරොන්දුවක්. රනිල් කිව්වොත් කිව්ව. හා නැද්ද?
    :lol::lol::lol::lol:

    ඔන්න දැන් ෆෝන් දෙනවලු ලාබෙට. කට්ටිය පුරුදු වෙන්න වට්ස් ඇප් කෝල්ස් ගන්න.
    :angry::angry::angry:
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    මේවා මරු මොළ බන් .. ඇඟේ ඉඳන් මොළ... නළුවන් නොව මොළ මොළ

    බලපන් කෝ පොන්න ආණ්ඩුවේ වද කිඩ . ඉඳා දුන්නනම් කාපල්ලා දැන්

    ඒක තමා. මහින්ද මහත්තයා හිටියා නං අපි අපේම සැටලයිට් යවලා අදිරාජ්‍යවාදී ඉන්ටනෙට් අයින් කරලා මිහින්-නෙට් එකක් දාගෙන සැටලයිට් කෝල් ගන්න තිබ්බා. කොහෙද දේශ ද්‍රෝහියෝ එලෙවුවා නේ. :(

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඒක තමා. මහින්ද මහත්තයා හිටියා නං අපි අපේම සැටලයිට් යවලා අදිරාජ්‍යවාදී ඉන්ටනෙට් අයින් කරලා මිහින්-නෙට් එකක් දාගෙන සැටලයිට් කෝල් ගන්න තිබ්බා. කොහෙද දේශ ද්‍රෝහියෝ එලෙවුවා නේ. :(

    Ithaamath tharkika pilithuraki. :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,099
    46,690
    113
    ඒක තමා. මහින්ද මහත්තයා හිටියා නං අපි අපේම සැටලයිට් යවලා අදිරාජ්‍යවාදී ඉන්ටනෙට් අයින් කරලා මිහින්-නෙට් එකක් දාගෙන සැටලයිට් කෝල් ගන්න තිබ්බා. කොහෙද දේශ ද්‍රෝහියෝ එලෙවුවා නේ. :(

    ගොන් කතා කියන්න එපා..සැටලයිට් කෝල් අරන් බිල් ගෙවන්න උබේ ගේ විකුනන්න වෙයි.