1. supun45

    condom ganna lesi widiyak

    උඹල මේ කොල්ලව බය කරනවා. උඹ මල්ලි ගිහින් ප්‍රීති ඉල්ලාපන්. කවුරුත් මුකුත් කියන් නැ pharmacy එකේ. උන්ගෙන් හැමදාම මිනිස්සු condom ගන්නවා. ඉන්න කෙල්ලොත් ඔවා හොදට දන්නවා. :rolleyes:
  2. supun45

    condom ganna lesi widiyak

    ලජ්ජා වෙන්න දෙයක් නැ බන් . ගිහින් ඉල්ලාපන්. condom තියෙනවද කියල අහපන් . :yes:
  3. supun45

    මෙහෙම වෙන්නත් බැරි නෑ Sci-Fi

    2050 වෙද්දී කාල තරණය හොයා ගත්තොත් මන් මගේ කන කපා ගන්නවා .:lol: පිට සක්වළ ජීවීන් ට වෙන වැඩ නැතුවද බන් උන් පෘතුවිය අල්ලන්න අවුරුදු 50ක් බලන් ඉන්නේ :P:P
  4. supun45

    මට වහ බොන්න හිතෙනවා මචන්ලා :(

    උඹ අහු වෙලා මගේ පුතේ :oo: වැඩිය හිතන්න එපා :yes:
  5. supun45

    වැල බලනවද? උබටත් මෙහෙමද?

    අනේ බන්, මගේ මොලේ එහෙනම් දිය වෙලා ඇති මේ වෙනකොට :lol::baffled:

    No contents